Thursday, April 14, 2016

Crack නැති Games ලංකාවේ අඩුම මිලට Games Island වෙතින්



          

  සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා gamers ල සියලු දෙනාට.මේ අලුත් අවුරුද්දේ games island එකේ අපි අලුත් වැඩක් පටන් අරගෙන තියෙන්නෙ.ඔයාල දන්නව ඇති අලුතින් relese වෙච්ච games වල තාම crack නෑ.crack කරන group කියල තියනව crack කරන්න ගොඩක් කාලයක් යනව කියල.ඉතින් gamers ලට game එක play කරන්න ගොඩක් කාලයක් බලන් ඉන්න වෙනව.ඉතින් මේකට solution එකක් games island අපි චානක මංජුල අයියත් එක්ක එකතුවෙලා ඔයාලට ගෙනාව.මේ වැඩේ තවත් අය කරනව ඇති. ඒත් මේ aතරම් ඩු මුදලකට මේ වැඩේ කරන්නෙ අපි විතරයි.මුලින්ම කියන්න ඕනෙ මේ වැඩේට ඔයාගෙ pc එකේ minimum requirement වගේම net conection එකක් තියන එකත් අනිවාර්යයි(net conection එක game එක install කරද්දි තිබුනහම ඇති)
             අපි මුලින්ම බලමු ඔයාල මේ games install කරගන්නෙ කොහොමද කියල.මුලින්ම games island එකෙන් ඔයාල game එකේ backup එකක් අරගන්න ඕනෙ.කැළණිය අවට අයටනම් softcopy විදිහට backup එක අරගන්න පුලුවන්.වෙනත් පලාතකනම් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරටම DVDs ගෙන්න ගැනීමේ හැකියාව තියනවා.ඔයාලට කරන්න තියෙන්නේ 0773820267 කියන number එකට ez cash කරල 0768668197  කියන number එකට call එකක් දෙන එක විතරයි.ඔයාලට game එක ලැබුනට පස්සෙ install කරල අපට call එකක් දෙන්න.එතකොට teame viewer softwear එකෙන් ඔයාලගෙ pc එකට connect වෙලා game එක play කරන්න ඕනෙ දේවල් ඔක්කොම කරල දෙනව.පස්සෙ offline ගිහිල්ල ඔයාට play කරන්න පුලුවන්.ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්දවෙන්නෙ.ඔයාගෙ pc එක format කරනකම්ම මේ විදිහට ගේම් එක කිසිමa වුලක් නැතිව play කරන්න පුලුවන්.ඒ වගේම මේ විදිහට ගොඩක් දෙනෙක් අපෙන් ගේම්ස් අරගෙන play කරනවා.
              දැන් බලමු මේ  වගෙ price. අපි දැනට ගේම්ස් තුනක් මේ විදිහට ඔයාලට දැනව.Rise Of The Tomb Rider,Just Caous 3 සහ Farcry Peimel තමයි ඒව. Rise of the tomb rider Softcopy විදිහට ගන්නවනම් රු.300/= ක් පමනයි.DVD ගෙදරටම එවන්න රු.550/= යි.Just cause 3 Softcopy රු.300/= , DVDs රු.750/= පමණයි.Farcry Primel softcopy රු.500/= ,DVDs රු.750/= යි.මේ තමයි original games වලට ලංකාවේඅඩුම මිල.

               එහෙනම් වැඩේ තේරෙන්න ඇති කියල හිතෙනවා.එහෙනම් අපි ගියා.මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් 0768668197 number එකට call එකක් දෙන්න.නැතිනම් Games Island LK අපේ Page එකට Massage එකක් දාන්න.Happy Gaming!         

2 comments:

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...