Tuesday, December 15, 2015

PC Games mega pack From Games Island

games softcopy special package from games island in this season 

★★★PC Games mega pack★★★

                                     island wide delivery
 
package 1 - 75 Games + 100 Movies + 10 TV series + 8GB pen drive Free only 6500/=(island wide delivery) 

package 2-120 Games + 200 Movies + 20 TV series + 16GB pen drive free only 10000/=(island wide delivery) 

සෑම games list එකකටම නොමිලේ pen drive එකක් අපෙන් (8GB,16GB) 


Games List - http://­pcgsinhalen.blogspot.­com/2015/11/­games-100.html

contact : 0768668197
FB :  https://www.facebook.com/jacob.frye.750
http://www.facebook.com/tnimesh1  (Thilina Nimesh)

Saturday, November 28, 2015

Games Island සමග එකතු වීමට ඔබත් කැමතිද?





Special offers from games island

We are looking for gamer who lives in rathnapura, tangalla or mahanuwara area and who wd like to join with games island to sell pc games, movies and tv series softcopy.. U can easily earn 10000-15000/= for month and all games tv series and movies will provide by free from us untill 2016 December. First of all candidature have to register with us and pay a 12000/= payment for 120 games, 1400movies and 50tv series. We will promote u from our websites blog and advertisement. Only 1 guy from each provinces. For more details contact us Ishan 0754092141
G

Games Island වෙතින් විශේෂ අවස්ථාවක්



රත්නපුර,තංගල්ල හා මහනුවර ප්‍රදේශ‍ෙය් Games/Films සහ TV Serious Softcopy විකිනීමට නියෝජිතයින් අවශ්‍ය කර තිබේ...ඔබට රු.10,000-15,000 ක මුදලක් පහසුවෙන් මාසයකට උපයාගත හැක...2016 දෙසැම්බර් වන තෙක් පැමිණෙන සියලුම PC Games,TV Serious,Films අප විසින් නොමිලේ සපයනු ලබනවා...මේ සදහා අප සමග ලියාපදිංචි වෙන සියලු දෙනාටම Games-120,Films-1400,TV Series-50 ක් රු.12,000කට අප විසින් ලබාදෙනවා...එසේම අපි විසින් ඔබගේ ප්‍රචාරන කටයුතු අපගේ Website , Blog සහ Advertisement හරහා සිදු කරනවා...එක ප්‍රදේශයකින් එක් අයකු පමණක් තොර ගනු ලැබේ...වැඩි විස්තර සදහා අමතන්න : ඉශාන්- 0754092141

Friday, November 20, 2015

පොඩි කලේ ගහපු IGI පොඩි MB ගානකට 1(50mb) 2(170mb)



අද Post එකෙන් දෙන්නේ පොඩිකාලේ පය ගණන් ගහපු IGI ....ඇත්තටම දැනට ඇවිත් තියෙන්නේ IGI ගේම් 2යි...ඒ තමයි Project Im Going In,IGI 2 Covert Strike...මේ දෙන File Highly Compressed ඒවා...ඒ උනාට 100% වැඩකරනවා...Winrar එකෙන් Extract කරලා Setup කරන්න තියෙන්නේ...IGI 1 එක 51 MB විතරයි....IGI 2 එක 170 MB විතරයි එකත් Part දෙකකට Download කරගන්න තියෙන්නේ...මේ ගේම් දෙක දැන් තියන ඕනෙම PC එකක Play කරන්න පුළුවන්...ඒ උනාට IGI 1 Window 7 වලින් පස්සේ අපු Os වල වැඩකරන එකක් නෑ හරියට...IGI 2 නම් එහෙම අවුලක් නෑ...එහෙනම් මෙන්න Download කර ගන්න...
Download බට්න් එක ක්ලික් කරහම පහල විදිහේ Page එකක් Open වෙයි...

මුලින්ම 1 කියන තැන තියන ටික් එක අයින් කරලා 2 Download එක ක්ලික් කරහම Download වෙන්න පටන් ගනියි..
Project IGI (50MB)

http://www.datafilehost.com/d/7255e4b8

IGI 2 Covert Strike(170MB)

Part 1

http://www.datafilehost.com/d/d4a2899f

Part 2

http://www.datafilehost.com/d/0e4f4102


මේ ගේම් වල උණ්ඩ , පණ අඩුවෙන්නේ නැතිව තියාගන්න ඕනේ කරන Trainer මෙන්න...මේවා Open කරලා Game එක Open කරහම ඕනේ බට්න් ටික ඔබන්න...ඒ ඕනේ බට්න් ටික Trainer එකේ Info කියන එකේ තියනවා...උදාහරණයක් විදිහට IGI 1 Freeze Health F9...එහෙනම් පහලින් Download කරගන්න...
IGI 1 Trainer
http://megagames.com/download/267343/0






IGI 2 Trainer
http://megagames.com/download/265567/0






එහෙනම් Play කරලා Comment එකක් දන්නා...තව පෝස්ට් එකකින් හමුවෙමු...

ඔයාලට අඩු මුදලකට 100% වැඩකරන Games ගන්න මේ පොස්ට් එක කියවන්න :  http://pcgsinhalen.blogspot.com/2015/11/games-100.html