Tuesday, November 3, 2015

ඕනෙම දෙයක් ඉක්මනින් බාගන්න(IDM Without Expire)



මේ තමා මගේ පලවෙනි Post එක...PC Game Play කරන අයටමයි මේ Blog එක හැදුවේ...පලවෙනි පොස්ට් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ PC Games වගේ දේවල් වේගයෙන් බාගන්න පුළුවන් softwear එකක්...ඒ තමය IDM (Internet Download Manager) ....මේක ගැන ගොඩක් දෙනෙක් දන්නවා ඇති...නොදන්නා යට දැනගන්නත් එක්ක දැම්මේ...තව මේ IDM එක Expire වෙන්නේ නැතුව දවස් 30 ට වඩ තියාගන්න හැටිත් කියන්නම්...මුළු පොස්ට් ඒකම කියවන්න...

1.මුලින්ම IDM අලුත්ම සංස්කරණය බාගන්න...පහල ක්ලික් කරන්න...
http://mirror2.internetdownloadmanager.com/idman625build2.exe?b=1&filename=idman625build2.exe

2.දැන් මේක Install කරගන්න..

මේක කිසි කරදරයක් නැතුව මාසයක් පාවිච්චි කරන්න පුළුවන්...මාසයක් ගියගමන් Register වෙන්න කියල Massage එකක් හැම වෙලේම එනවා...


ඒ වගේම සමහර Crack,Keygen වලින් Activate කරහම Fack serial key කියල Msg එකක් එනවා...
මේ හැම Erro එකක්ම හදන්න පහල තියෙන විදිහට කරන්න...

3.මුලින්ම පහල ලින්ක් එකෙන් Crack එක Download කරගන්න...
https://userscloud.com/j9sinzk664yk


4.දැන් එක Open කරන්න...

5.දැන් Crack කියන එක ඔබන්න...දැන් IDM එක Activate වෙයි...

ඔයාගේ නම ඔතනට දන්න ඕනේ නම් අර Crack එකේ Custom Registraion Name කියන එක ඔබල නම ටයිප් කරන්න...
දැන් තියෙන්නේ ඕනෙම දෙයක් Download කරන්න...කිසිම අවුලක් එන එකක් නෑ...Update කලත් අවුලක් නෑ...
එහෙනම් තව අලුත් ලිපියකින් හමුවෙමු...
මොකක් හරි අවුලක් තියනවනම් Comment හරි Facebook MSG එකක් හරි දන්න...ඔයාලගේ අදහසුත් Comment කරන්න...

No comments:

Post a Comment

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...