Friday, November 20, 2015

පොඩි කලේ ගහපු IGI පොඩි MB ගානකට 1(50mb) 2(170mb)



අද Post එකෙන් දෙන්නේ පොඩිකාලේ පය ගණන් ගහපු IGI ....ඇත්තටම දැනට ඇවිත් තියෙන්නේ IGI ගේම් 2යි...ඒ තමයි Project Im Going In,IGI 2 Covert Strike...මේ දෙන File Highly Compressed ඒවා...ඒ උනාට 100% වැඩකරනවා...Winrar එකෙන් Extract කරලා Setup කරන්න තියෙන්නේ...IGI 1 එක 51 MB විතරයි....IGI 2 එක 170 MB විතරයි එකත් Part දෙකකට Download කරගන්න තියෙන්නේ...මේ ගේම් දෙක දැන් තියන ඕනෙම PC එකක Play කරන්න පුළුවන්...ඒ උනාට IGI 1 Window 7 වලින් පස්සේ අපු Os වල වැඩකරන එකක් නෑ හරියට...IGI 2 නම් එහෙම අවුලක් නෑ...එහෙනම් මෙන්න Download කර ගන්න...
Download බට්න් එක ක්ලික් කරහම පහල විදිහේ Page එකක් Open වෙයි...

මුලින්ම 1 කියන තැන තියන ටික් එක අයින් කරලා 2 Download එක ක්ලික් කරහම Download වෙන්න පටන් ගනියි..
Project IGI (50MB)

http://www.datafilehost.com/d/7255e4b8

IGI 2 Covert Strike(170MB)

Part 1

http://www.datafilehost.com/d/d4a2899f

Part 2

http://www.datafilehost.com/d/0e4f4102


මේ ගේම් වල උණ්ඩ , පණ අඩුවෙන්නේ නැතිව තියාගන්න ඕනේ කරන Trainer මෙන්න...මේවා Open කරලා Game එක Open කරහම ඕනේ බට්න් ටික ඔබන්න...ඒ ඕනේ බට්න් ටික Trainer එකේ Info කියන එකේ තියනවා...උදාහරණයක් විදිහට IGI 1 Freeze Health F9...එහෙනම් පහලින් Download කරගන්න...
IGI 1 Trainer
http://megagames.com/download/267343/0






IGI 2 Trainer
http://megagames.com/download/265567/0






එහෙනම් Play කරලා Comment එකක් දන්නා...තව පෝස්ට් එකකින් හමුවෙමු...

ඔයාලට අඩු මුදලකට 100% වැඩකරන Games ගන්න මේ පොස්ට් එක කියවන්න :  http://pcgsinhalen.blogspot.com/2015/11/games-100.html

No comments:

Post a Comment

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...