Saturday, November 7, 2015

Game වල Lag අඩු කරමු - 2 කොටස



කොහොමද යාලුවනේ...මේ දෙන්න හදන්නේ ඉස්සෙල්ල පොස්ට් එකේ ඉතිරි කොටස තම මේ පොස්ට් එකෙන් දෙන්නේ...ඉස්සෙල්ල පොස්ට් එක බලපු නැති අය පහල ලින්ක් එකෙන් යන්න...

මේකෙදි Softwear එකක් පාවිච්චි කරලා Game Lag වෙන එක අඩු කරන විදිහ තමයි කියන්නේ...මුලින්ම මේකට ඕනේ Game Booster එක බාගන්න...පහල ක්ලික් කරන්න...

මුලින්ම කියන්න ඕනේ මේ වැඩේට PC එකේ Internet Conection එකක් තියෙන්නම ඕනේ...පලවෙනියෙන්ම Booster එක OPEN කරන දවසේ විතරක් තිබුනහම ඇති...
මුලින්ම Razer Cortex Install කරගන්න...ඊටපස්සේ Acount එකක් හදල Email එකෙන් Conferm කරලා...Softwear එකට Log වෙන්න තියෙන්නේ...
දැන් වැඩේට බහිමු මුලින්ම Razor Cortex Open කරගන්න...

දැන් මෙහෙම open වෙයි...

Loadin වෙලා ඉවර උනහම පහල වගේ Window එක එයි..
සමහර විට ඔයාලට ඕනේ ගේම් එක මෙතනට වැටෙන්න නැතුව ඇති...ඒක නිසා මෙහෙම කරන්න...
මුලින්ම වම පැත්තේ උඩ තියන + ලකුණ ඔබන්න...
දැන් පහල වගේ එකක් එයි..
Browse කියන එක ඔබල ඔයාට ඕනේ Game එක තෝරන්න...දැන් ADD කරන්න...ඔයාලට Cover Photo එක Change Cover Art ඔබල වෙනස් කරන්න පුළුවන්...
දැන් මෙහෙම වැටෙනව Game එක...
දැන් ඕනේ Game එක ක්ලික් කරන්න...එතකොට මෙහෙම Window එකක් එයි...
දැන් Start Game ඔබල ගමේ එක Play කරන්න...මේ විදිහට Lag අඩු කරන්න පුළුවන්...ඒ උනාට තවත් හොදට Lag අඩු කරන්න පුළුවන් පහල විදිහට කරලා...
මුලින්ම පහල තියන විදිහට වම් පැත්තේ උඩ තියන Boost කියන Tab එකට යන්න...
දැන් මෙහෙම window එක Open වෙයි...
Game Boost Options කියන එක ඉස්සරහ තියන එක ක්ලික් කරන්න...

දැන් Processes කියන එකට ගිහිල්ල තියන් ඔක්කොම කොටු වලට ක්ලපට කොටු ගෙන යන්න...

services එකට ගිහිල්ල තියන ඔක්කොටම ඒ වගේම ටික එක දන්න...

Non-Windows Services එකට ගිහිල්ල එකෙත් ඔක්කොටම Tick දාගෙන යන්න...
දැන් Others එකට යන්න...එකේ ඇති Explorer.exe කියන එක නැතුව අනිත් ටිකට tick ගෙන යන්න...
තවත් Smooth Game Play එකක් ගන්න...Tweak කරන්න...එකට පහල විදිහට කරන්න...
වම පැත්තේ උද තියන Tweak කියන එකට යන්න...



දැන් මෙහෙම window එකක් Open වෙයි...

වම්පත්තේ උඩ තියන Recommended කියන එකට ඩොට් එක දාල Optimize කියන එක ක්ලික් කරන්න...දැන් PC එක Restart කරලා Game එක Play කරන්න...මේ විදිහට මම LOW දාල Lag වුන Watch Dog ගම එක Medium දාල Lag නැතුව Play කළා...

මේ පොස්ට් එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනවා...ඔයාලගේ අදහස් ප්‍රශ්න පහලින් ලියාගෙන යන්න...

පොස්ට් එක යාළුවන් අතර බෙදාගෙන පොඩි සුප් එකක් දෙන්න...

2 comments:

  1. Me mchng uba iye dapu lag adu karna kramayda gmes walta gdk sarthaka.... Mekada..??..eg-games wala slow wenawata...

    ReplyDelete
  2. ow bro me kramaya thama wadiyenma sarthaka...araka lesy nisa damme software dannathuwa karana nisa...software ekedi hard speed wadi karala gaming desktop ekak ehema hadala twiks ehema nisa game ekata godak praformans enawa...meka thama mama recommend karanne...

    ReplyDelete

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...