Thursday, November 5, 2015

Assasins Creed Games සෙට් එකම නොමිලේ...

මෙන්න යාලුවනේ මගේ 2වෙනි පොස්ට් එක...පලවෙනි පොස්ට් එක බලපු නැති ය මෙතනින් යන්න...


ඔයාල ගොඩ දෙනෙක් දන්න පට්ට Game සෙට් එකක් තමයි Assasis Creed කියන්නේ...එතින් දැනට අපු ප්‍රදානම PC Game ටික බාගන්න Link ටික තම මේ පොස්ට් එකෙන් දෙන්නේ...දැනට අපු ප්‍රදාන Games ටික තමය,
Assasins Creed 1
Assasins Creed 2
Assasins Creed Brotherhood
Assasins Creed Revalation
Assasins Creed 3
Assasins Creed 4 Black Flag
Assasins Creed Rogue
Assasins Creed Unity
Assasins Creed Syndicate

මුලින්ම කියන්න ඕනේ Syndicate තම PC අවේ නෑ...නොවෙම්බෙර් 19 Relese වෙනවා...සිරියස් එක ගැනම කෙටියෙන්ම කිවුවොත් මෙහෙමයි,
පලවෙනි Game එකේ ප්‍රදාන චරිතේ තමා Altair...මේ ගේම් එක එන්නේ 2007දි...ඊට පස්සේ තියන ගේමේ තුනේම ඉන්නේ Ezio...ඒ කියන්නේ 2,Brotherhood,Revalation...3 එක ආරම්බයේදී අපිට මෙහෙයවන්න වෙන්නේ Hythem Kenway...එය තම ඒ game එකේ ප්‍රදාන චරිතේ වෙන Connor Kenway ගේ තාත්ත...4 එකේදී ඒ කියන්නේ Black Flag එකේ ප්‍රදාන චරිතේ Edwerd Kenway ඒ කියන්නේ Hythamge තාත්ත නැත්නම් Connor ගේ සීය...මේ game එකය් Rogue එකයි දෙකම Pirate විදිහේ game දෙකක්...Unity එකේදී කතාව ප්‍රංශයේ තම තියෙන්නේ...ප්‍රදාන චරිතේ Arno...මේ මාසේ එන්න තියන (PC) Syndicate එක තියෙන්නේ එංගලන්තේ...
එහෙනම් මෙන්න Download කරගන්න...මේවා 100% වැඩකරන Link...Ocean Of Game site එකේ Link...

Assasins Creed 1
 
minimum system requirements.
  • Operating System: Windows XP/Vista/7/8
  • CPU: 2.6GHz Intel Dual core processor or later.
  • RAM: 1GB
  • Hard Disk Space: 8GB
http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1 
  

 Assasins creed 2
minimum system requirements of Assassin’s Creed 2.

Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
CPU: Core 2 Duo 2.4 GHz
RAM: 1 GB
Hard Disk Space: 8 GB
http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1

Assasins Creed Brotherhood


 
minimum system requirements

Operating System: Windows XP / Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
CPU:Core 2 Duo E4300 1.8 GHz
RAM:1.5 GB
Hard disk Space: 8 GB

http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1
Assasins Creed Revalation


 minimum system requirements.

Operating System: Windows XP / Vista / Windows 7
CPU: 1.8 GHz Core 2 Duo.
RAM: 2 GB
Hard Disk: 12 GB.
 http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1

Assasins Creed 3
 
minimum system requirements.

Operating System: Windows Vista/7/8/8.1
CPU: 2.66GHz Intel Core 2 Duo or later.
RAM: 2GB
Hard Disk Space: 17GB

 http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1


Assasins Creed 4 Black Flag

minimum system requirements.

Operating System: Windows Vista/7/8/8.1
CPU: Intel Core2Quad Q8400 @ 2.6GHz
RAM: 2GB
Hard Disk Space: 30GB
 http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1


Assasins Creed Rogue

minimum system requirements.

Operating System: Windows 7/ Windows 8 and 8.1 ( 64 Bit ) only
CPU: Intel Core 2 Quad 2.4 GHz
RAM: 2 GB
Hard Disk Space: 12 GB
 http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1


Assasins Creed Unity


minimum system requirements

Operating System: Windows 7 (64 Bit)/ Windows 8 and 8.1 (64 Bit)
CPU: Core i5 3.3GHz
RAM: 6 GB
Hard disk Space: 50 GB
Video Card: NVIDIA GeForce GTX 680 or AMD Radeon HD 7970 (2 GB VRAM)
DirectX: 11
 http://oceanofgames.com/assassins-creed-1-free-download/?print=1




ඔතනින් ඔයාල Play කරලා නැති Games බාගෙන Play කරන්න...මොකක් හරි අවුලක් තියනවනම් Comment කරන්න....ඔයාලගේ අදහසුත් පහලින් ලියල යන්න...පලවෙනි පොස්ට් එකේ වේගයෙන් බාගන්න softwear එක තියනවා (IDM) : http://pcgsinhalen.blogspot.com/2015/11/idm-without-expire.html


තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු....මේ පොස්ට් එක යාලුවෝ අතර බෙදා ගන්න...



5 comments:

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...