Friday, November 6, 2015

Game වල Lag අඩු කරමු - 1 කොටස



ඉස්සෙල්ල පොස්ට් එක කියවපු නැති අය පහලින් යන්න...

මේ පොස්ට් එකෙන් කියන්නේ කොහොමද ගේම් වල Lag අඩු කරගන්නේ කියල...මේකෙදි වෙන්නේ Background දුවන සොෆ්ට්වෙයා නවත්තල ඒ Ram එක Game එකට අරන් දෙන එක...මුලින්ම බලමු සොෆ්ට්වෙයානැතුව මේක කරන්නේ කොහොමද කියල...
මේ වැඩේ කලහම ඔයාලගේ Windows Theme එක Off වෙලා ඒ Ram එක Game එක Play කරන්න යොදවනවා...මේ විදිහට Game එකේ FPS ටිකක් වැඩි කරන්න පුළුවන්...ඒ කියන්නේ Lag අඩු වෙනවා..

මුලින්ම Computer Right Click කරලා Properties යන්න..

දැන් මෙහෙම එකක් එයි...

දැන් ඔය Window එකේ වම පැත්තේ උඩ තියන Advance system settings එකට යන්න...

දැන් මෙහෙම window එකක් Open වෙයි...

දැන් Praformance කියන එක යටින් තියන Settings... කියන එක ක්ලික් කරන්න...එතකොට මෙහෙම Window එකක් එයි...

දැන් ඔය window එකේ උඩ තියන ඩොට් හතරෙන් Adjust for best performance ඔබන්න...

දැන් Apply කරලා OK කරන්න...

දැන් ToolBar එහෙම මේ වගේ වෙයි...

ගේම් එක Play කරලා ඉවර උන ගමන් මේක තිබ්බ විදිහට හදන්න ඕනේ...එකට අර ඩොට් එක තෝරපු තැනටම ගිහිල්ල...

Adjust for best appearance හරි Let windows choose what’s best for my computer හරි ක්ලික් කරලා Apply OK දෙන්න...


තව Ram එක Free කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ Background Run වෙන අනවශ්‍ය softwear නතර කරන එක...එකට පහල විදිහට කරන්න...

මුලින්ම TaskBar එකේ Right ක්ලික් කරලා Start Task Manager යන්න...

දැන් මෙහෙම window එකක් open වෙයි...

ඔහොම window එක open උනේ නැත්නම්...උඩ තියන tab වලින් Processes කියන tab එකට යන්න...

දැන් කරන්න තියෙන්නේ ඔතනින අනවශ්‍ය Softwear Run වෙනවනම් ඒවා නවත්තන එක..
උදාහරනයක් විදිහට මට Rainmeter නවත්තන්න ඕනේ නම් මෙහෙමයි කරන්නේ...
මුලින්ම Process වලින් Rainmeter හොයාගන්න...පස්සේ එක Right ක්ලික් කරලා End Process ක්ලික් කරන්න...


එතකොට මෙහෙම Dialog Box එකක් එයි...එකෙන් End Process ක්ලික් කරන්න...ඔය විදිහට ඔයාලට ඕනේ process එකක් Off කරන්න පුළුවන්...හැබැයි system process නම් off කරන්න බෑ...


මේ ක්‍රම දෙක අත්හදා බලන්න..ඔයාලගේ Game වල Lag අඩු වෙලා Smooth Game Play එකක් ගන්න පුළුවන් වෙයි...
SOFTWEAR එකකින් මේක කරන විදිහ ඊලග පොස්ට් එකෙන් කියල දෙන්නම්...Type කරලා මගේ ඇතත් රිදෙනවා... ;)
මේ පොස්ට් එකේ මොනවහරි අවුලක් තියෙය්නම් Comment එකක් දන්න...ඔයාලගේ අදහසුත් කියන්න...
Thilina Nimesh

මේ පොස්ට් එක යාළුවන් අතරේ බෙදාගෙන පොඩි සප් එකක් දෙන්න...

6 comments:

  1. මචංලා... Softwaer එහෙමත් තියනවා නේද බං Game Booster කියලා එහෙම..
    Syndicate ගේම් එකේ මම හිරවෙලා ඉන්නේ... මේකෙන් ගොඩ යන්න පුලුවන් වෙයිද

    ReplyDelete
    Replies
    1. ow bro mn heta aniwa dannam game booster gana...eka mekata wada lag adu karanna puluwan...


      Oyage ram vga prosesor monawada ?

      Delete
  2. macho 43 missing file fix karanna widiyak dapanko epawenawa bn mona gema dammath fix karanna kiyala enawa bn

    ReplyDelete
  3. oka fix karana hati mama ada post ekak dannam!

    ReplyDelete

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...