Thursday, April 14, 2016

Crack නැති Games ලංකාවේ අඩුම මිලට Games Island වෙතින්



          

  සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා gamers ල සියලු දෙනාට.මේ අලුත් අවුරුද්දේ games island එකේ අපි අලුත් වැඩක් පටන් අරගෙන තියෙන්නෙ.ඔයාල දන්නව ඇති අලුතින් relese වෙච්ච games වල තාම crack නෑ.crack කරන group කියල තියනව crack කරන්න ගොඩක් කාලයක් යනව කියල.ඉතින් gamers ලට game එක play කරන්න ගොඩක් කාලයක් බලන් ඉන්න වෙනව.ඉතින් මේකට solution එකක් games island අපි චානක මංජුල අයියත් එක්ක එකතුවෙලා ඔයාලට ගෙනාව.මේ වැඩේ තවත් අය කරනව ඇති. ඒත් මේ aතරම් ඩු මුදලකට මේ වැඩේ කරන්නෙ අපි විතරයි.මුලින්ම කියන්න ඕනෙ මේ වැඩේට ඔයාගෙ pc එකේ minimum requirement වගේම net conection එකක් තියන එකත් අනිවාර්යයි(net conection එක game එක install කරද්දි තිබුනහම ඇති)
             අපි මුලින්ම බලමු ඔයාල මේ games install කරගන්නෙ කොහොමද කියල.මුලින්ම games island එකෙන් ඔයාල game එකේ backup එකක් අරගන්න ඕනෙ.කැළණිය අවට අයටනම් softcopy විදිහට backup එක අරගන්න පුලුවන්.වෙනත් පලාතකනම් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරටම DVDs ගෙන්න ගැනීමේ හැකියාව තියනවා.ඔයාලට කරන්න තියෙන්නේ 0773820267 කියන number එකට ez cash කරල 0768668197  කියන number එකට call එකක් දෙන එක විතරයි.ඔයාලට game එක ලැබුනට පස්සෙ install කරල අපට call එකක් දෙන්න.එතකොට teame viewer softwear එකෙන් ඔයාලගෙ pc එකට connect වෙලා game එක play කරන්න ඕනෙ දේවල් ඔක්කොම කරල දෙනව.පස්සෙ offline ගිහිල්ල ඔයාට play කරන්න පුලුවන්.ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්දවෙන්නෙ.ඔයාගෙ pc එක format කරනකම්ම මේ විදිහට ගේම් එක කිසිමa වුලක් නැතිව play කරන්න පුලුවන්.ඒ වගේම මේ විදිහට ගොඩක් දෙනෙක් අපෙන් ගේම්ස් අරගෙන play කරනවා.
              දැන් බලමු මේ  වගෙ price. අපි දැනට ගේම්ස් තුනක් මේ විදිහට ඔයාලට දැනව.Rise Of The Tomb Rider,Just Caous 3 සහ Farcry Peimel තමයි ඒව. Rise of the tomb rider Softcopy විදිහට ගන්නවනම් රු.300/= ක් පමනයි.DVD ගෙදරටම එවන්න රු.550/= යි.Just cause 3 Softcopy රු.300/= , DVDs රු.750/= පමණයි.Farcry Primel softcopy රු.500/= ,DVDs රු.750/= යි.මේ තමයි original games වලට ලංකාවේඅඩුම මිල.

               එහෙනම් වැඩේ තේරෙන්න ඇති කියල හිතෙනවා.එහෙනම් අපි ගියා.මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් 0768668197 number එකට call එකක් දෙන්න.නැතිනම් Games Island LK අපේ Page එකට Massage එකක් දාන්න.Happy Gaming!         

Saturday, January 23, 2016

Assassins Creed පොත් සෙට් එකම නොමිලේ...




කොහොමද යාලුවනේ…ගොඩක් කාලයකට පස්සෙ පෝස්ට් එකක් දැම්මෙ…අද ඔයාලට ඩෙන්න හදන්නෙ ගොඩක් ජනප්‍රිය Game Series එකක් වෙන Assassins Creed Game සෙට් එකෙ පොත් සෙට් එක…දැනට පොත් 8ක් ඇවිත් තියනවා…ඒ සෙට් එකම පහලින් download කරගන්න පුලුවන්…මේව කියවන්න EBOOK Reader එකක් අනිවාර්‍යයෙන් ගන්න ඔනෙ…
PC වලින් කියවන්න මෙ Softwear එක Download කරගන්න…
Android වලින් කියවන්න මේ App එක Download කරගන්න…
එහෙනම් වැඩි කතා ඔනෙ නැ…පහලින් පොත් සෙට් එකම Download කරගන්න…

https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api

https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api



https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api



https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api




https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api


https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api


https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api



https://drive.google.com/file/d/0B5ctPcDezzIPOTFCRGZIWW1IZm8/view?usp=docslist_api


එහෙනම් අපි ගියා…සුබ දවසක්…
ලංකාවේ අඩුම මිලට PC Games ගන්න ඔනෙ නම් මෙ ලින්ක් එකට යන්න : http://giglist.tk

Tuesday, December 15, 2015

PC Games mega pack From Games Island

games softcopy special package from games island in this season 

★★★PC Games mega pack★★★

                                     island wide delivery
 
package 1 - 75 Games + 100 Movies + 10 TV series + 8GB pen drive Free only 6500/=(island wide delivery) 

package 2-120 Games + 200 Movies + 20 TV series + 16GB pen drive free only 10000/=(island wide delivery) 

සෑම games list එකකටම නොමිලේ pen drive එකක් අපෙන් (8GB,16GB) 


Games List - http://­pcgsinhalen.blogspot.­com/2015/11/­games-100.html

contact : 0768668197
FB :  https://www.facebook.com/jacob.frye.750
http://www.facebook.com/tnimesh1  (Thilina Nimesh)

Saturday, November 28, 2015

Games Island සමග එකතු වීමට ඔබත් කැමතිද?





Special offers from games island

We are looking for gamer who lives in rathnapura, tangalla or mahanuwara area and who wd like to join with games island to sell pc games, movies and tv series softcopy.. U can easily earn 10000-15000/= for month and all games tv series and movies will provide by free from us untill 2016 December. First of all candidature have to register with us and pay a 12000/= payment for 120 games, 1400movies and 50tv series. We will promote u from our websites blog and advertisement. Only 1 guy from each provinces. For more details contact us Ishan 0754092141
G

Games Island වෙතින් විශේෂ අවස්ථාවක්



රත්නපුර,තංගල්ල හා මහනුවර ප්‍රදේශ‍ෙය් Games/Films සහ TV Serious Softcopy විකිනීමට නියෝජිතයින් අවශ්‍ය කර තිබේ...ඔබට රු.10,000-15,000 ක මුදලක් පහසුවෙන් මාසයකට උපයාගත හැක...2016 දෙසැම්බර් වන තෙක් පැමිණෙන සියලුම PC Games,TV Serious,Films අප විසින් නොමිලේ සපයනු ලබනවා...මේ සදහා අප සමග ලියාපදිංචි වෙන සියලු දෙනාටම Games-120,Films-1400,TV Series-50 ක් රු.12,000කට අප විසින් ලබාදෙනවා...එසේම අපි විසින් ඔබගේ ප්‍රචාරන කටයුතු අපගේ Website , Blog සහ Advertisement හරහා සිදු කරනවා...එක ප්‍රදේශයකින් එක් අයකු පමණක් තොර ගනු ලැබේ...වැඩි විස්තර සදහා අමතන්න : ඉශාන්- 0754092141